Disnies Ceylon Jackfruit Porridge

සීනි වැඩිද? ඔබේත් රුධිරගත සීනි මට්ටම වැඩිද? දැන් ඩිස්නීස් සිලෝන් වෙතින් ඔබේ රුධිරගත සීනි මට්ටම පාලනයට උදව්වන විශේෂ කැඳ නිෂ්පාදනයක් – ඩිස්නීස් සිලෝන් පොළොස් කැඳ පානය Disnies Ceylon Jackfruit Porridge, පහසුවෙන් සකසා ගත හැකි රසවත් පානයක් ලෙසින්…
සීනි පාලනය පමණක් නොව ඔබේ ප්රතිශක්තීකරණය වැඩීම සඳහාද උපකාරී වෙයි.
Green jackfruit and the traditional Sri Lankan rice variety “Suvadel” have long been recognized in traditional medicine as effective in controlling blood sugar levels. Recent scientific evidence further supports this claim.
Disnies Ceylon Jackfruit Porridge contains a pre-prepared mixture for making instant porridge based on a traditional Sri Lankan recipe.
සුවඳැල් සහල්, ගැට පොලොස් එක් කර විශේෂ වට්ටෝරුවක් අනුව නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කල ඩිස්නීස් සිලෝන් පොළොස් කැඳ පානය Disnies Ceylon Jackfruit Porridge
එක් සැෂේ පැකැට්ටුවක් කෝප්පයට දමා නටන ජලය මිලි ලීටර 200ක් එක් කරන්න, හොඳින් මිශ්ර කර මිනිත්තු 5-10ක් තබා පානයට ගන්න. දිනපතා අතිරේක ආහාරයක් ලෙසින් එක් කරගන්න.
Effortless Preparation: Transforming your beverage experience is as simple as can be! Begin by pouring the contents of one sachet packet into a cup. Next, add 200ml of freshly boiled water and stir gently. Let it steep for 5-10 minutes. That’s it! Your delicious drink is now perfectly prepared and ready to be savored.
1 like (You must login to like)