CoughCure Herbal Immune Tea – 20 Tea Bags

In Stock

රු900.00

15
Days
12
Hours
03
Mins
27
Secs
Qty

Disnies Ceylon CoughCure, a pure herbal elixir crafted from 10 time-honored Ayurvedic ingredients. Our authentic blend, derived from centuries of traditional wisdom, is dedicated to promoting holistic health and well-being.

  • 100% Pure Natural Herbs, Free from Synthetic Additives
  • Helps Relief for Cough, Sore Throat, and Asthma
  • Boosts Immunity Naturally
  • blends effortlessly with tea, milk, soups, or hot water, providing versatile consumption options
  • Enjoy daily, CoughCure provides a complete Health Shield
Disnies Ceylon CoughCure
පස් පංගුවත් පරදන අපේ දශ පංගුව
Disney Ceylon CoughCure – පාරම්පරික හෙළ වෙද දැනුමින් අත්දුටු සුවිශේෂී ඖෂධ 10ක් කැටිකොට නිපදවුනු ඖෂධීය තේ පානය, කැස්ස, හෙම්බිරිස්සාවට ඉක්මණ් සහනයක් ලබාදෙයි. දිනපතා භාවිතයෙන් ප්රතිශක්තිය වඩවයි.
සිරිතේක්කු, කොත්තමල්ලි, ඉඟුරු, පත්පාඩගම්, සූදුරු, කටුවැල්බටු, වෙනිවැල්, තිප්පිලි, ගම්මිරිස්, අසමෝදගම් යොදාගෙන සාම්ප්රදායික හෙළ වෙද වට්ටෝරුවකට අනුව නවීන ලෝකයට ගැලපෙන සේ පහසුවෙන් පිළියෙල කරගත හැකි තේ පානයක් ලෙසින් නිපදවා ඇත. සාමාන්ය පරිදි උණුවතුරෙන් හෝ කිරි වැනි වෙනත් පානයක් සමඟින් භාවිතා කලහැක. දිනපතා භාවිතයෙන් ඔබට ඉහළ ප්රතිශක්තීකරණයක් ඇති කරයි. 100%ක් ස්වාභාවික අමුද්රව්ය පමණක් භාවිතා කර ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “CoughCure Herbal Immune Tea – 20 Tea Bags”

Your email address will not be published. Required fields are marked *

Top